gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ගිවිසුමකට එරෙහි විමල්ගේ පෙත්සම නිෂ්ප‍්‍රභ කෙරේ…

ලංකාවේ පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශවයන් දෙකක් ගොනු කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක්, සලකා බැලීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී මෙම පෙත්සම් කැඳවන ලදී.

පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට නීතිපතිවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පිළිගැනීමෙන් පසුව, එම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය ගනු ලැබීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka