රැස්වීමක හිටියා කියා පුවක්දණ්ඩාවේ සනා අපේ අධාරකරුවෙක් වෙන්නෑ.. විමල් වීරවංශගේ ඔළුවට පොල් වැටිලා.. - නි. ඇමති ටී.බී. සරත්…
මැතිවරණ කාලයට විවිධ රැස්වීම්වලට විවිධ පුද්ගලයන් පැමිණෙන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එවැනි රැස්වීමක යමෙකු සිටි පමණින් ඔවුන් තමන්ට උදව් කළේ යැයි කිව නොහැකි බවයි.
නි. ඇමතිවරයා මේ බව සඳහන් කළේ පුවක්දණ්ඩාවේ සනා ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෙකු බවට විමල් වීරවංශ සිදුකළ චෝදනාවට පිළිතුරු දෙමිනි.
විමල් වීරවංශගේ ඔළුවට පොල් වැටුණු අවස්ථාවල දොඩවන දේවල් එතරම් ගණන් ගතයුතු නැති බව ද හෙතෙම අවධාරණය කරයි.
රැස්වීමක හිටියා කියා පුවක්දණ්ඩාවේ සනා අපේ අධාරකරුවෙක් වෙන්නෑ.. විමල් වීරවංශගේ ඔළුවට පොල් වැටිලා.. - නි. ඇමති ටී.බී. සරත්…
2025-10-05T09:16:00+05:30
Gossip Lanka Hot News