gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස කටුනායකින් ගෙනේ… (Videos)

නේපාලයේදී අත්අඩංගුවට ගන්නා ලද ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පිරිස කටුනායක ගුවන්තොටුපල හරහා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප‍්‍රධාන සැකකාරියක් ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි මාස හතකට පමණ පසු නේපාලයේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ශ්‍රී ලංකා පොලිසිය සහ නේපාල පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමක මෙහෙමකදීය.

රැුගෙන එන ලද සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීමට නියමිත අතර අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරේ.





gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka