අල්ලන අයිස් කුඩු රටේ දියුණුවට යොදා ගන්න… හිටපු රාජ්‍ය ඇමතිගෙන් අලුත් යෝජනාවක්…!
මේ රටේ අත් අඩංගුවට ගන්නා අයිස් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සඳහා සිදුකරන්නේ කුමක්දැයි හිටපු රාජ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම ප්‍රශ්න කරයි. එම මත්ද්‍රව්‍ය විනාශ නොකොට එමගින් රටට යම් වටිනාකමක් ලබාගත හැකි නොවේදැයි ඔහු විමසා සිටියේ ජාතික රූපවාහිනියේ කරට කර වැඩසටහනකට එකතු වෙමිනි.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විමසා සිටියේ ඔබතුමා කියන්නේ අයිස් විකුණන්න දැයි කියාය.
එහි දී අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ එසේ නම් ආණ්ඩුව ගංජා වවලා විකුණන්න සැලසුම් කරමින් සිටින බවයි.
අල්ලන අයිස් කුඩු රටේ දියුණුවට යොදා ගන්න… හිටපු රාජ්‍ය ඇමතිගෙන් අලුත් යෝජනාවක්…!
2025-10-22T03:33:00+05:30
Gossip Lanka Hot News






