gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගන්න හොයයි.!

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙකු සහ නීතිඥවරයෙකු අතර ඇතිවූ බව කියන ගැටුමක් අතරතුරදී අශෝභන ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරියෙකුට බැන තර්ජනය කිරීම, සාපරාදී බලහත්කාරය පෑම ඇතුලු චෝදනා මත නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.

කෙසේවෙතත් එම අවස්ථාවේ අදාළ නීතිඥවරයා එම නිවසේ සිට නොමැති බව වාර්තා වේ. මීට අදාළව හෙට (13) දිනයේදී පොලීසිය සහ නීතිඥවරයා යන දෙපාර්ශවයම අධිකරණයට කරුණු දැක්වීමට නියමිතයි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka