gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පැලවත්ත ජවිපෙ මූලස්ථානේ හැදුවෙත් කප්පම් ටයිල් සිමෙන්තිවලින්…! – විමල් වීරවංශ…

පැලවත්ත ජවිපෙ මූලස්ථානය තැනීම සඳහා නොමිලේ ටයිල් ලබා දුන්නේ ව්‍යාපාරික ධම්මික පෙරේරා බව හිටපු ජවිපෙ ප්‍රචාරක ලේකම් සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි. එලෙස නොමිලේ ටයිල් ලබා දුන්නේ ඔහුට අයත් සමාගම්වල වෘත්තීය සමිති වැඩවර්ජනවලට නොකැඳවන බවට වන අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධානියා සමග එකඟතාවක් අනුව බව ද ඔහු හෙළි කරයි.

එපමණක් නොව සිමෙන්ති ලැබුණේ ද එවැනිම වෘත්තීය සමිති තිබුණු ආයතනවලින් නොමිලේ බවත් පැලවත්ත කාර්යාලය ගොඩනැඟීමට සමගාමීව තවත් මාදිවෙල සහ කිරිල්ලවල පෞද්ගලික නිවාස දෙකක් ද එම අමුද්‍රව්‍යවලින් ගොඩනැගූ බවත් විමල් වීරවංශ ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ හිරු සලකුණ වැඩසටහනට ඊයේ (29) රාත්‍රියේ එකතු වෙමිනි.

එහි දී අදාළ ඇමතිවරයාගේ නම කුමක් දිගින් දිගටම විමසන විට ඔහු දෙවරක්ම සඳහන් කළේ ඒ “වසන්ත සමරසිංහ” නොවන බවයි.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka