gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

යුද්ධ කරපු රණවිරුවන්ට නඩු ගොනු කරන්න ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්න තීන්දු කරලා... මේ හදන්නේ රණවිරුවන්ගේ බෙල්ල ජිනීවා තොණ්ඩුවේ හිර කරන්න - විමල් වීරවංශ

ආණ්ඩුව මේ වනවිට යුද සමයේ සිදුවූ සිදුවීම්වල‌ට නඩු පැවරීම සදහා අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට තීරණය කොට ඇති බව විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ඒ හරහා රණවිරුවන්ගේ බෙල්ලට තොණ්ඩුව දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවකි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka