gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

තිස්සමහාරාම පොලිසියේ ජංගම මුරසංචාර ජිප් එක උස්සලා… ජිප් එකේ ගිය පොලිසියේ 04ක් මහ මග අන්දොස් වෙයි!

තිස්ස මහාරාම ප්‍රදේශයෙන්ම 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලිස් නිලධාරීන් සිවු දෙනෙක් තිස්සමහාරාම පොලිසියේ ජංගම මුර සංචාරක ජිප් රථයෙන් එම ස්ථානයට පිටත් වී ගොස් තිබේ.

යන අතර යම් කිසි කටයුත්තක් සඳහා පොලිස් නිලධාරීන් හතර දෙනා ජිප් රථය පණ ගන්වා තබා පොලිස් නිලධාරින් සිවු දෙනා ජිප් රථයෙන් බැස ගොස් ඇත.

පොලිසියේ ඇත්තන්ට තරු විසිවෙන්නේ පැමිණ බලනවිට ජිප් රථය නවත්වා පැමිණි ස්ථානයේ නොතිබීම නිසාය.

දෙලෝ රත්වුන නිලධාරීන් තමන් නවත්වා ගිය ස්ථානයේ ජිප් රථය නැති බවට පොලිසියට දැනුම් දීමත් සමග පොලිසිය හතර අතේ ජිප් රථය සොයන්නට පටන් ගෙන ඇත.

පසුව ලැබුණු තොරතුරක කියැවුනේ තිස්සමහාරාම ඇල්ලගල ප්‍රදේශයේ පාලු තැනක ජිප් රථය දමා ගිහින් ඇති බවය. දැන් පොලිසියේ ඇත්තන් ජිප් රථය තියෙන තැනය.

සිදුවුයේ කුමක්දැයි තිස්සමහාරාම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka