gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ ෆයිල් උඩට… ප‍්‍රශ්ණ කරන්න අල්ලස් කොමිසමෙන් කැදවයි!

මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැඳවීමට නියමිත බවට වාර්තා පළ වේ.

මෙම කැඳවීම සිදු කෙරෙන්නේ, ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මූලස්ථානය රජයේ මුදල් යොදවා සංවර්ධනය කළ බවට එම පැමිණිල්ලෙන් චෝදනා එල්ල වී තිබේ.

අමාත්‍ය ධුරයක් දරන සමයේදී මෙම සිදුවීම සිදුව ඇති බවට වාර්තා වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka