gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද අපරාධකරු මහින්දට නිළ නිවස අහිමි කළා… Tamil Guardian උද්දාමයෙන් …!

ලන්ඩනය පදනම් කරගෙන ක්‍රියාත්මක වන Tamil Guardian වෙබ් අඩවිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විජේරාම නිල නිවස අහිමි කිරීම මහත් අභිරුචියෙන් වාර්තා කර තිබේ. එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ යුද අපරාධ චෝදනා ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති වරප්‍රසාද අහිමි කිරීමත් සමග විජේරාම නිවස අහිමි වීම නිසා කොළඹින් නිවසක් සොයන බවයි.

හිටපු ජනාධිපති වරප්‍රසාද අහිමි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමත් සමග හිටපු ජනාධිපතිවරයාට හිමි දීමනා, ප්‍රවාහන පහසුකම්, නිළ නිවස ඇතුළු පහසුකම් සියල්ල අහිමි වී ඇති බවයි. මේ වන විට මහින්ද රාජපක්ෂගේ හිතවතුන් ඔහුට කොළඹ නතර වීම සඳහා සුදුසු නිවසක් සොයමින් සිටින බවද එහි සඳහන් වෙයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka