gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද හිරේ නොදැම්මාට ජනතාවගෙන් සමාව ඉල්ලූ හිටපු අගවිනිසුරු මහින්ද බලන්න ගිහින්!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිරේ නොදැම්මාට පසුගිය කාලයේ ජනතාවගෙන් සමාව ඉල්ලූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහින්ද රාජපක්ෂගේ සුවදුක් බැලීමට තංගල්ලට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පසුගිය කාලයේ වේදිකාවේ සඳහන් කළේ,

“එතුමා අද ඔතන ඉන්නේ මම නිසා. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මම කතා කර කර ඉන්නකොට පිටට තට්ටු කරලා කිවුවා, මහත්තයෝ ඕක ගැන කතා කරන්න ඕන්නෑ. ඔබතුමාට තිබුණා අවස්තාවක් එක වාක්‍යයකින් මේ මනුස්සයාව හිරේට දාන්න.

ඇයි ඔබතුමා ඕක කෙරුවේ නැත්තේ. මට උත්තරයක් දෙන්න. මම කිවුවා සමාවෙන්න සහෝදරයා කියලා මම ආව එන්න. මුළු රටෙන්ම මම ඉල්ලනවා සමාවෙන්න මට. සමාවෙන්න මට. එදා වරදක් හෝ කරලා මම ඒ මනුස්සයා හිරේ දැම්මනම් මේ රට විශාල අගාධයකින් බේරගන්න තිබුණා.”
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka