gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපිට මූත්‍රා කරන්න එළියට යන්න බයයි.. අල්ලලා හිරේ දානවා!

සමගි ජන බලවේගයේ සාමාජික මහේෂ් සේනානායක මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙල තුල මූත්‍රා කිරීමට එළි පෙහෙළියට යෑමටද බිය උපදවන තත්වයක් නිර්මාණය වී ඇති බවයි.

එළි පෙහෙළියේ මූත්‍රා කිරීමද පරිසර දූෂණය කිරීමක් ලෙස සලකා නඩු පවරන තත්වයකට රට ගෙන ගොස් ඇති බවද හෙතෙම පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (14) සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුව වෙනත් පාර්ශවයන්ගේ වංචා දූෂණ සොයමින් සිටිනා නමුත් බහාලුම් සම්බන්ධ ගැටළුව සහ ලුනු වංචාව ආදී සිදුවීම් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනා බවද ඔහු පවසයි.

විපක්ෂය නිහඬ කිරීමේ උත්සාහයක ආණ්ඩුව නියැලී සිටිනා බවත් එක රටක් එක පක්ෂයක් යන සන්දර්භයට සම්පූර්ණයෙන් විරුද්ධ බවත් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka