gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැති හරිනියි විපක්ෂනායක සජිතුයි මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේදී එකට එක්වෙයි! (VIDEO)

මාතර මෑණියන්ගේ ජාතික සිද්ධස්ථානයේ 118 වැනි දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍යය පසුගිය දා (12) ගාල්ල රදගුරු තැන්පත් අනුනායක අති උතුම් මැල්කම් රාජේන්ද්‍රන් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි උත්සව අවස්ථාව සඳහා ඊයේ (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්විය.

කතෝලික ජනතාව මෙන්ම ⁣අනෙකුත් ආගම්වලට ද අයත් ජනතාව සෑම වසරකම සැදැහැති සිතින් සමරණ මේ මංගල්‍ය අවස්ථාව සඳහා කතෝලික පියතුමන්ලා, දේශපාලනඥයන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka