gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි පාලනයක් තුළ ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි ලබා දෙනවා – ප්‍රේමනාත් සී දොලවත්ත

ඉදිරියට එන පාලනයක් තුළ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින්, ජනාධිපතිවරුන්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි තහවුරු කළ යුතු බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පවසයි. 

ලෝකයේ කිසිම රටක, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මේ ආකාරයට කු-හක සෙල කප්පාදු කර නැති බව පවසන හිටපු මන්ත්‍රීවරයා, මේ රට මේ තත්ත්වයට ගෙන ඒමට රට පාලනය කළ සියළු රාජ්‍ය නායකයන් මහත් කැපවීමකින් කටයුතු කළ බව ද අවධාරණය කරයි. 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka