gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්ච්චුනා පොලීසියත් එක්ක ආයෙත් හොදටම පැටලෙයි... පොලීසියට මෝඩයා කියමින් පාගලා යයි (VIDEO)

මින් පෙර අවස්ථා කිහිපයකදීම පොලිසිය හා විවිධ ගැටුම් ඇතිකරගැනීමේ ඉතිහාසයක් සහිත යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා යළිත් වතාවක් කොළඹ කොටුව ප්‍රදේශයේදී රථ වාහන පොලිසිය සමඟ ආරවුලක පැටලී ඇතැයි වාර්තාවේ.

ඔහු කොටුවේ වාහන නැවැත්වීමට අවසර නැති තැනක වාහනය නවත්වා පොලිසියට බැණවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නේ පහත පරිදිය.

සිද්ධිය අවස්ථාවේ මන්ත්‍රීවරයා සමග කාන්තාවකද ගමන් කරන අයුරු වීඩියෝවේ දිස්වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka