gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාත‍්‍රියේ සුලං බලාගාරයට බඩු අදිති... මන්නාරමේ විරෝධතා... පොලිස් ඇණි කැදවයි... පිරිසක් රෝහලේ!

මන්නාරම් ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

ඒ එම ප්‍රදේශයේ ඉදිකරන සුළං බලාගාර සඳහා භාණ්ඩ ගෙන යාමේදී ප්‍රදේශවාසීන් දැක්වූ විරුද්ධතාවයක් මතයි.

ඇතිවූ තත්ත්වය පාලනය සඳහා අතිරේක පොලිස් බල ඇණි කැඳවීමට සිදුව ඇත.

ඇති වූ කලහකාරී තත්ත්වය මත තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල් ගත කිරීමට  කටයුතු  කර  තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka