gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

UPDATE : බිහිසුණු ඇල්ල - වැල්ලවාය බස් අනතුරේ පිරිස බේරගන්න හමුදාව වැඩේට බැහැලා - බීච් ක්‍රාෆ්ට් යානයක් බස්සයි

ඊයේ රාත්‍රියේ (4)දින ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් භාවිතා කර ඇත.

මෙම යානය යොදවා ගැනීමට හේතුව වී ඇත්තේ , මෙම අනතුර රාත්‍රියේ සිදු වූ නිසා මෙහෙයුම් කටයුතු මගින් පුද්ගලයන් මුදවා අපහසු වීම මතය.

පසුව මුදවා ගැනීමේ පහසුව සඳහා බීච් ක්‍රාෆ්ට් වර්ගයේ යානය යොදවා ඇත.

මුදාගැනීමේ කටයුතු සඳහා ත්‍රිවිද හමුදා සාමාජිකයන් රැසක් අනතුර සිදු වූ ස්ථානය වෙත පැමිණ තිබූ බවද වාර්තා වේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka