gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

Breaking News : ඇල්ල වැල්ලවාය පාරේ මහ පල්ලමකට බසයක් පෙරලේ... මියගිය ගණන 15 දක්වා ඉහළට! (VIDEO)

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 24 කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබේ.

විනෝද චාරිකාවක් සඳහා ඇල්ල බලා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

24 කණුව ආසන්නයෙන් බස් රථය කිලෝමීටර් භාගයක් පමණ පහලට පෙරළී ගොස් ඇති බවද පැවසෙයි.

මගීන් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා අසල පිහිටි රෝහල් වෙත යොමු කර තිබේ.

ඉන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka