gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දංගෙඩියට යන එක නවත්වන්න අපි හැමෝම එකතුවෙන්න ලෑස්ති වෙමු - දයාසිරි

දංගෙඩියට යෑම වළක්වාගැනීමට සියලු දෙනා එක්වීමට සූදානම් විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවටගත් අවස්ථාවේදී සියලු දෙනා එක්ව හඬක් නැගූ බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවට දණ ගැසීමට සිදුවූ අතර එලෙස සිදු නොවුනාම් ආණ්ඩුව සූදානම් වූයේ දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය පහතින් නරඹන්න.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka