gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාව සමලිංගික සංචාරක පාරාදීසයක් කරන්න රාජ්‍ය අනුග්‍රහය….!

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා සමලිංගික සංචාරකයන් ආකාර්ශනය කර ගැනීම දිරිමත් කිරීම ක්‍රියාකරන බව ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් සඳහන් කරයි.

මෙරට LGBTIQ අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන EQUAL GROUND රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ.රොෂානා කල්දේරා යොමු කළ ලිපියකට පිළිතුරු ලියමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ.

එමගින් සමලිංගික සංචාරක ප්‍රවර්ධනය සඳහා සහභාගීත්වය, පුහුණුව, දැනුම්වත් කිරීම් වැඩසටහන් දියත් කිරීමට ද සැලසුම් කර තිබේ.

කෙසේ වුව ද ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මාපියන්ට සහ ගුරුවරුන්ට දරුවන්ට අවවාද කිරීමේ අවස්ථා සඳහා පවා වැට බඳින පනත් හඳුන්වා දෙන පසුබිමක මෙම සමලිංගික ප්‍රවර්ධන ව්‍යාපෘතිය හඳුන්වා දීම දැනටමත් සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙමින් තිබේ.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka