gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් රනිල්ට දාර පොල්ලක් තියයි…

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම 20 වැනිදා බත්තරමුල්ලේ මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් කිහිපදෙනෙක්ම සහභාගී වීමට නියමිතයි.

ඒ අතරින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිසක් පැමිණෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම උත්සවයට සහභාගී නොවන බවට වාර්තා වේ.

කෙසේ නමුත්, එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව සඳහන් වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka