gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මගේ වත්කම් ගැන ප‍්‍රශ්ණ කරන්න එපා කවිදු.. මං උත්තර දෙන්නෑ..- හදුන්නෙත්ති 360දී දී SB සළකුණේදී වගේ වෙයි……

තමන් විසින් භාරදී ඇති තම වත්කම් බැරකම් ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න නොවිසුමන ලෙස දෙරණ 360 නාලිකාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍යවේදී කවිඳු කරුණාරත්න මහතාට දැනුම් දුන්නේය.
වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්තේ නම් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ඔහු තමන්ගේ වත්කම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට මාධ්‍යයට අවස්ථාව ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කළේය.

තව වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ දකින කෙනාට පාරෙදි හම්බවුණාම හම්බ වූ අවස්ථාවල ප්‍රශ්න කිරීමට නොවන බවද ඔහු පැවසීය.

එහිදී විමසන ලද ප‍්‍රශ්ණ වෙනුවෙන් උත්තර දැක්වීද ඇමතිවරයා ප‍්‍රතික්‍ෂෙප කලේය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka