gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්පැන් වංචාවකට හසුවූ තමන්නා බේරෙන්න ලංකාවට ආවද?

ආන්ද්‍ර ප්‍රදේශ් මත්පැන් වංචාව සම්බන්ධයෙන් ජනප්‍රිය නිළියක වන තමන්නා භාටියාගේ නම සම්බන්ධ වී ඇති බව වාර්තා වේ. මෙම නඩුවේදී එරට හිටපු රජයේ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන පුද්ගලයින් අතර හිටපු අමාත්‍ය භාස්කර් රෙඩ්ඩි සහ ඔහුගේ සහායක වෙන්කටේෂ් නායිදු ද වෙති.

තමන්නා භාටියාගේ 'WITE & GOLD' සමාගම මෙම වංචාකාරී මුදල්වලින් රත්තරන් කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

එසේම, වෙන්කටේෂ් නායිදු සමඟ පෞද්ගලික ගුවන් යානයක සිටින තමන්නාගේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර ඇති අතර, එය සැක සංශයන් මතු කිරීමට හේතු වී ඇති බැවින් ඇයට දැන්වීමක් නිකුත් කර තිබේ.

මේ තත්ත්වය තුළ ජනප්‍රිය ඉන්දීය නිළි තමන්නා භාටියා මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණ තිබෙනවා. වෙළෙඳ දැන්වීමක රූගත කිරීමක් සඳහා ඇය මෙරටට පැමිණී බවයි වාර්තා වන්නේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය මෙරටට පැමිණ තිබෙනවා.
-gaganalk
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka