හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මත ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය දැනුම් දී ඇත.
ඒ අනුව අද දිනයේ පැවැත්වෙන නඩු කටයුත්තට අධිකරණය දැනුම් දුනහොත් ඔස්සේ සම්බන්ධ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
අද දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලද ඒ මහතා අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටී.