gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් සියලුදෙනා අමතන්න සුදානම්!

හිටපු ජනධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

ඇප මත නිදහස් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින කිහිපය තුළද කොළඹ ජාතික රෝහල තුළ ප්‍රතිකාර ලැබීමට නියමිත බව එම කාර්යාලය සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පැරදවීමට පුළුල් විරෝධතා ව්‍යාපායක් වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුද කරන බවද එම කාර්යාලය සඳහන් කරයි.

වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සියලු පාර්ශ්ව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂිත බවද එම කාර්යාලය සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka