යෞවන සමාජ NPP කරන්න ගිහින් රට පුරාම කලබල! තරුණ තරුණියෝ කළුතරත් කැරළි ගහයි! VIDEO
යෞවන සමාජ දේශපාලනීකරණය කරනු බවට චෝදනා කරමින් මේ දිනවල ප්‍රදේශ රැසක පැවැති බලමණ්ඩලවල තරුණ තරුණියෝ වත්මන් රජයට සිය විරෝධය පළ කර සිටියහ. යෞවන සමාජ දේශපාලනීකරණය කරනු බවට චෝදනා කරමින් මේ දිනවල ප්‍රදේශ රැසක පැවැති බලමණ්ඩලවල තරුණ තරුණියෝ වත්මන් රජයට සිය විරෝධය පළ කර සිටියහ.
මේ දැක්වෙන්නේ කළුතර යෞවන සමාජ බලමණ්ඩල රැස්වීමේදී පැවැති විරෝධයය.
යෞවන සමාජ NPP කරන්න ගිහින් රට පුරාම කලබල! තරුණ තරුණියෝ කළුතරත් කැරළි ගහයි! VIDEO
2025-08-03T22:02:00+05:30
Gossip Lanka Hot News






