gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

COD තියරියට තැබූ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට විරෝධය!

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් මේවන විට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් අප වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ වැරදි පූර්වාදර්ශය මෑතකදී මුලින්ම සපයනු ලැබුවේ ලංකාවේ විශාලතම පෞද්ගලික ආයෝජනය වන, ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන්නට යෙදුනු City Of Dreams Sri Lanka ආරම්භ කිරීමට පවත්වන ලද මාධ්‍ය හමුවේදී බවයි.

එහිදී, COD (ජෝන් කීල්ස්) අනුග්‍රාහයෙන් ඇඩ් ෆැක්ටර් ශ්‍රී ලංකා PR ඒජන්සිය සංවිධානය කළ අදාළ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන්ට ආරාධනා කර තිබුණේ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති-ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ගෙන් හෝ මෙල්කෝ පීබීඑල් එන්ටර්ටේන්මන්ට් (මැකාවු) ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතාගෙන් සජීව ප්‍රශ්න ඇසීමට නොහැකි බව පවසමින් යැයි ඔහු කීය.

අවාසනාවකට ලංකාවේ මාධ්‍යවේදීන් එම ප්‍රශ්න අසන්නට අවස්ථාව නැති මාධ්‍ය හමුවට ද සහභාගිවූ බවත්, මෙවැනි නරක පූර්වාදර්ශවලට විරුද්ධ නොවුණ විපාකය අද ඇස් පනාපිටම දැකගන්නට ලැබී ඇතැයි සඳහන් කළේය.

මේ අතර, මාධ්‍යවේදී බිගුන් මේනක ද ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව නොදීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙසේ දක්වා තිබේ.































මේ සම්බන්ධයෙන් තවත් මාධ්‍යවේදියකු වන නයන තරංග ගමගේද සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන්කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka