gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීපාල සිරිසේන රනිල් වෙනුවෙන් පෙරට - රට බේරාගන්න සියලු දෙනාට ආරාධනා!

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් සහභාගී වන ප්‍රවෘත්ති සාකච්ජාව අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ, එදා ඔක්තෝබර් විප්ලවයෙන් සාර් පාලනය පලවා හැරියා.

එමගින් කාල් මාක්ස් හා ලෙනින් ඇතුලු පිරිස් රටේ විශාල ගොඩනැගීමක් කර රට ඉහළ තැනකට ගෙන ගියා.ප්‍රජාතන්ත්‍රවාදය එක් එක් විදිහට විග්‍රහ කරන්න පුලුවන්. 1992දී ඔවුන් විප්ලව කර හදපු සොවියට් දේශය ගෝවර් ජොබ් රටවල් 27 කට කැඩුවා.මේ වැනි ආදර්ශ ගණනාවක් අපිට තියෙනවා. දැන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා.

1947 නිදහසෙන් පසු නායකයන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වුණා. ඒ වගේම කවුරු කොහොම කිව්වත් මගේ පාලන කාලනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වුණා.

දැන් අපිට පේනවා ලංකාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ශණ මැකී යනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතුගමින් සිටින බවයි පේන්නෙ.

ඒ නිසා මේ රටේ මාධ්‍ය ආයතන මහා සංඝරත්නය දේශපාලන නායකයන් රාජ්‍ය සේවකයන් කලාකරුවන් රටේ පුරවැසියන් පාසල් දරුවන්ගේ සිට ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්කම තේරුම් ගැනීම අවශ්‍ය කරුණක්.

නමුත් ඊට අභියෝගයක් වනවානම් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නට උත්සහ දරන්නන් රට බේරා ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමට අපි සියලු දෙනාව ආරාධනා කරනවා.අපිත් හිරේ ගිහින් දුක් විදලා තියෙනවා.

රනිල් වික්‍රමසිංහ රිමාන්ඩ් භාරයට ගැනීම දේශපාලකයෙක් විදිහට හිරේ නොසිටියහොත් අංගසම්පූර්ණ වෙන්නෑ.නමුත් ඔහුව බේරාගන්න අපි සියලු දෙනා අපිට කළ හැකි සියල්ල ප්‍රජාතන්ත්‍රවාදිව කිරිමට සූදානම්" යැයි පැවසුවේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka