පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වූ පාතාල කල්ලි සාමාජික කමාන්ඩෝ සලින්ත නැමැත්තා රණවිරුවෙකු බවට උදය ගම්මන්පිළ විසින් ප්‍රකාශ කළ ආකාරයේ අදහස ගෙන දෙන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පල කිරීමට එරෙහි පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා උදය ගම්මන්පිල වෙනුවෙන් පිරිසක් අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළේය.
‘ගම්මන්පිලගේ රණවිරු ලැයිස්තුවේ කමාන්ඩෝ සලින්ත නෑ’ - පිරිසක් CID යයි
2025-08-30T13:03:00+05:30
Gossip Lanka Hot News