gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අල්ලස් කොමිසමේ නඩු ඇති අයට ඇඟ සීතල වෙන තීරණයක්!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අල්ලස් කොමිසමේ පවතින නඩු කඩිනමින් විභාග කිරීම සඳහා වෙනවම වූ අධිකරණයක් පිහිටුවීමට අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇති බවයි.

ඒ අනුව අල්ලස් කොමිසමේ එක් රැස් වී තිබෙනා විශාල නඩු ප්‍රමානය කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka