ජනපති ආරක්‍ෂකයන් Duty Free බාර්වලින් අධි මිල මත්පැන් බෝතල් තොගයක් අරන් ගිහින්..
තීරු බදු නිදහස් වෙළඳසැල්වලින් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගිය ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග අරඹා තිබේ. මේ වන විටත් ඔවුන් වහාම ස්ථාන මාරැ කිරීමට කටයුතු කර ඇත.
ඔවුන් බදු නිදහස් වෙළඳ සල් වලින් අධික මිල ආනයනික මත්පැන් බෝතල් තිහක පමණ ප්‍රමාණයක් රැගෙන යාම මීට හේතු වී තිබේ.
අවස්ථා කිහිපයකදීම මෙම සිදුවීම සිදුව ඇති බවටත් තොරතුරු වාර්තා වී ඇත.
ජනපති ආරක්‍ෂකයන් Duty Free බාර්වලින් අධි මිල මත්පැන් බෝතල් තොගයක් අරන් ගිහින්..
2025-08-01T15:29:00+05:30
Gossip Lanka Hot News






