gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු නාවික හමුදාපති හිරේ දාන්න බොරු සාක්ෂි හදලා.. CID අධ්‍යක්ෂ ශානිට අභියාචනාධිකරණයේ නඩු..!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ශානි අබේසේකරට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් පවරා තිබේ. වරුණ රාජපක්ෂ පවසන පරිදි ඒ මහින්ද පුෂ්පකුමාර නම් හිටපු පොලිස් පරික්ෂකවරයෙකි.

ඒ, අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට විරුද්ධව ව්‍යාජ සාක්ෂි ලබා දීමට බලපෑම් කළ බවට චෝදනා කරමිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර එම නඩුවේ දෙවෙනි විත්තිකරු ලෙස නම් කර ඇතැයි ද වරුණ රාජපක්ෂ ප්‍රකාශ කරයි.
-emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka