gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

චන්ද්‍රිකා බණ්ඩාරනායක කලින්ම නෑ කියයි

මෙරට ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාවකට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධ වී නොමැති බව එම මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සමග එක්ව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවට පළ වන තොරතුරු අසත්‍ය බවද මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ අනුව හිමිකම් පනත අහෝසි කිරීමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග කිසිවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සම්බන්ධ නොවන බව මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka