gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද කියන්නේ පිළිම නෙළිය යුතු වීරයෙක්…! – දිලිත් ජයවීර…

හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීමේ මූලික අරමුණ යුද්ධයට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හෑල්ලුවට ලක්කිරීම බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

රාජපක්ෂ පවුලේ කෑදරකම පිළිබඳ තමන් ඕනෑ තරම් විවේචනය කර ඇති නමුත් මහින්ද රාජපක්ෂ යනු පිළිම නෙළිය යුතු වීරයෙකු බවත් ආණ්ඩුව අපි උඹලාගේ වීරයා එළියට දානවා යැයි කියමින් එතුමා හෑල්ලුවට ලක් කරන බවත් ඔහු පෙන්වා දෙයි.

ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම මගින් ජනතාවට හිමි වන මුදල පිළිබඳ නිවැරදි අංකයක් රටට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka