City of Dreams Sri Lanka හි සමාරම්භය නිවේදනය කළ මාධ්‍ය හමුවෙන් මාධ්‍යවේදීන්ගේ වෘත්තිය අවඥාවට ලක් කළ බව සඳහන් කරමින් එය සංවිධානය කළ ඇඩ්ෆැක්ටර් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ආයතනයට විරෝධය දක්වා ජනමාධ්‍ය සමාජය නිවේදනයක් නිකුත් කර තිබේ.
ජෝන් කීල්ස් ආයතනයේ මහජන සම්බන්ධතා ඒජන්සිය වන අදාළ ආයතනය ඉන් ඉවත් කරණ ලෙසට ද මේවන විට එහි කොටස් හිමිකාරයින්ගෙන් බලපෑම් එල්ලවී ඇති බවද මේ අතර අප වෙත වාර්තා වේ.
ජනමාධ්‍ය සමාජයෙ හි සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
Adfactors PR Lanka Pvt Ltd
Adfactors Public Relations Lanka (Private) Ltd