gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප් පුටින් එළිපිට හැප්පෙයි... යුක්‍රේනයට මිසයිල ලබාදීමටත් තීරණයක්!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල ලබාදෙන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” යනුවෙනි.

මේ නිසාවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබාදීම අත්‍යාවශ්‍ය බව ද වැඩි දුරටත් පැවසීය.

කෙසේවෙතත් මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබාදෙන්නේ ද යන්න අමෙරිකාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka