gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියත් අත්අඩංගුවට ගනී!

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ 21 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka