ඉදිරි දින කිහිපය ඇතුළත දේශපාලන ප්‍රබලයන් කිහිප දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔවුන් අමාත්‍ය දුර දරමින් සිටින ලද පසුගිය පාලන කාලයන්වල සිදු කරන ලද විවිධ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීමට ඉඩ සැලසී ඇත.
ඒ සම්බන්ධට විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හා අල්ලස් කොමිසම විසින් සිදු කරමින් තිබේ.
ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළ ප්‍රගතිය මේ වන විටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.