gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ජනතාව ජනපතිට ‘බදු කුමාර’ කියා නම් පටබඳිනවා – දිලිත්

වර්තමාන ආණ්ඩුව සියලු ජනතා අපේක්ෂා සඳහා පයින් ගසා කටයුතු කරමින් ඇතැයි සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මුවා වී සිය න්‍යයාචාර්ය රනිල් වික්‍රමසිංහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් ගසන බදු ජනතාව උදහසට ලක්ව ඇති බව ද ජනාධිපතිවරයාට බදු කුමාර යැයි නම් පට බඳිමින් ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.

ට්‍රම්ප් බද්ද සමග ඇමරිකානු වෙළඳපොළේ මෙරට භාණ්ඩවල මිල 30%කින් ඉහළ යෑමත් සමග එම භාණ්ඩ අලෙවිය අඩු වී මෙරට කර්මාන්ත බිඳ වැටී ජනතාවට රැකියා අහිමි වනු ඇති බවට ද දිලිත් ජයවීර අනතුරු අඟවයි.

සර්වජන බලය පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka