gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දයාසිරිට සජබ උපනායක ධූරය?

සමගි ජන බලවේගය සමග එක්ව එහි ඉහළ තනතුරක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ැම පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.

දයාසිරි ජයසේකර මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ ද සමගි ජන බලවේගය ප්‍රමුඛ සංධානය සමග එක්වයි.

කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ තමාට සජබ උපනායක තනතුර හිමි වන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් ඇති බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි ඉල්ලීම් ඇතත් තමන් තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka