gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි එන්නේ වහනවල, අදින්නෙ හොද ඇදුම්.. අපි සංවර්ධනය වෙලා.. ජනතාවට කෙළවෙලා..- ලාල් කාන්ත

ජනතාව සංවර්ධනය කරන්න කියලා පිහිටවපු ආයතන වල ඉන්න අපි හැමෝම සංවර්ධනය වෙලා තියෙනවා ජනතාවට කෙලවෙලා යයි කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. උත්සව සභාවක් අමතමින් ඔහු මෙසේ පැවසුවේය.

”දැන් ඔය පැත්තේ වාඩි වෙලා ඉන්න අය මේ පැත්තේ වාඩි වෙලා ඉන්න අයයි බැලුවොත් ජීවන මට්ටමේ වෙනසක් පේනවද නැද්ද. පේනවනේ.

හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේතුව, ප‍්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු අය, වාරිමාර්ග දෙපාතමේන්තුවේ ප්‍රධානියා, අධ්‍යක්ෂ ජෙනරල්තුමා, එතකොට ඔක්කොම අපි පවත්ව යන්නේ මේ පැත්තේ ප්‍රශ්නේ විසඳන්න කියලා. ඔය පැත්තේ ජනයන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා තමයි හැමදාම මේ පැත්තේ කට්ටිය හිටියේ. ඒකනේ ඇත්ත.

හැබැයි මේ පැත්තේ කට්ටියකගේ ප්‍රශ්නය සෑහෙන දුරකට විසඳිලා තියෙනවා. මේ පැත්තේ ප්‍රශ්නය එහෙම්බමයි. රට දිහා බලන්න එහෙම

අපි එන්නේ වාහන වල. දැන් අපි ඇදන් ඉන්න ඇඳුම් දිහා බලන්න දාලා ඉන්න සපත්තු දිහා බලන්න මේ කණ්නාඩිය දන්න. මේක දාගත්තම හොඳට පේනවා මට ඕගොල්ල.

මේ ඔක්කොම දිහා බැලුවම මොකක්ද වෙලා තියෙන්නේ ජනතාව සංවර්ධනය කරන්න කියලා පිහිටවපු ආයතන වල ඉන්න අපි හැමෝම සංවර්ධනය වෙලා තියෙනවා ජනතාවට කෙලවෙලා’

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka