gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංගා-මහේල සංරක්‍ෂිත කලාපයක අක්කර 400ක ඉස්සන්-කකුළුවන් ගොවිපලක් දාලා කියා පරීක්‍ෂණ ඉල්ලයි..

හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය චෝදනා කරයි.

මෙම ඉඩම්වල මහ පරිමාණ ඉස්සන් හා කකුළු වගාවන් සිදුකන බවත් එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය.

පැවති ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණ කළ යුතු බවත් ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka