gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නීතිපති දෙපාර්තමේන්තුවේ බහා තියන ශිරන්තිගේ සිරිලිය ගිණුම ආපහු අවුස්සන්න මාලිමා ආණ්ඩුව ලෑස්ති වෙයි! ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලාලු! කෝටි ගණන් සල්ලි ඇවිත් තියෙන්නේ මෙහෙමයි! (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වා ගෙන ගිය සිරිලිය සංවිධානයට අයත් බැංකු ගිණුම්වල මැන්ඩේට් පත්‍රය කුමන්ත්‍රණකාරී ලෙස බැංකුවෙන් සොරකම් කර ඇති බව පාර්ලිමේන්තුවේ දී හෙළිකෙරිනි.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මේ බව හෙළිකරනු ලැබීය.

මෙම ගිණුම් දැනට අත්හිටුවා ඇති බවත්, ඒවාට මුදල් පැමිණි ආකාරය සහ ඒවා ලබාගත්තේ කවුරුන්ද යන්න විමර්ශනය කෙරෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka