ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දඟ පන්දු වන ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබේ.
2020 වසරේ පැවති ශ‍්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදී ඇතැයි පවසමින් මෙම චෝදනා පත්‍රය ගොනුකර ඇත.
නීතිපතිවරයා විසින් මෙසේ චෝදනා ගොනු කර ඇත්තේ හම්බන්තොට මහාධිකරණය හමුවේය.