gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

SB, රන්ජන්, ඤාණසාර පෝලිමට ඇමති හර්ෂණත්… ‘අධිකරණයට අපහාස’ අධිකරණ ඇමතිට එරෙහිව නඩු යයි

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාර මහතාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට විපක්ෂ මන්ත්‍රී පිරිසක් හා සිවිල් සංවිධාන කිහිපයක් සූදානම් වෙයි.

ඔහු අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මෙම නඩු කටයුත්ත ගොනු කිරීමට සැලසුම් කර ඇත.

පසුගියදා මොරටුව ප්‍රදේශයේ පැවති ජනමුවකදී ඔහු සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් සිදුව ඇති බවට මේ හරහා චෝදනා එල්ල කරේ.

කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යවරයා එම ප්‍රකාශ එම ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසු කිහිප විටක්ම පැවසුවේ තමන් අධිකරණයට අපහාස කිරීමක් සිදු නොකළ බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka