gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දෙ දාන්න ආ මාලිමා මන්ත‍්‍රී දෙදෙනෙක් පැහැරගෙන යයි... වැලිගම සභාව උණුසුම්!

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට අදාළ සභා රැස්වීම අද පැවැත්වෙයි.

ඒ දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයනි.

එම ඡන්ද විමසීමට පෙරාතුව එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් ඇති බවට ජාතික ජන බලවේගයේ පිරිස් චෝදනා කරති.

සමගි ජන බලවේගයෙන් එම සභාවේ සභාපති ධුරයට ඉදිරිපත් කර ඇති පුද්ගලයා පාතාල සබඳතා ඇති අයකු බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.

සභාව පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති අතර අදාල මන්ත්‍රීවරුන් දෙදෙනා පැමිණියහොත් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka