gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප්ගේ සායම යවමින් ඉරානය අවසන් තීරණය දැනුම් දෙයි!

ඉරානය නිල නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ලකළ “සාර්ථක” ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් “පැනවූ” බවයි.

එරට රාජ්‍ය රූපවාහිනිය හරහා එම නිවේදනය නිකුත්කර තිබේ.

කෙසේවෙතත් එම සටන් විරාමය නිවේදනය කරමින් ඉරානය වැඩිදුරටත් පවසන්නේ, ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා “යාචනා කළ” බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka