gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මාව බේරලා දෙන්න දෙයියෝ” - හිටපු මැති ඇමතිලා වැද වැටෙයි!

පසුගිය ආණ්ඩුවල හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයින්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මේ දිනවල දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා ‌පවත්වා ආශිර්වාද ලබාගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

එලෙස පුද පූජා පවත්වා ඇති පිරිස විවිධ දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෝ වන අතර පසුගිය දිනවල කතරගම දේවාලයට හිටපු දේශපාලඥයන් විස්සකට වැඩි පිරිසක් පැමිණ පුද පූජා පවත්වා ඇති බවද වාර්තා වේ.

මේ අතර හිටපු දේශපාලඥයින්ට අමතරව විවිධ චෝදනාවලට ලක්ව සිටින රජයේ උසස් නිලධාරින් හතලිහකට වැඩි පිරිසක් පන්සල්, දේවාල සහ කෝවිල් ගණනාවකට ගොස් පුද පූජා ‌පවත්වා ආශිර්වාද ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka