gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දීම’ බන්ධනාගාර ලොක්කෙක් අත්අඩංගුවට ගනී..

අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ජනාධිපති සමාව ලැබුණු පවසමින් එම බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ වලට අදාළවයි.

ජනාධිපති සමාව ලබාදෙන ලැයිස්තුවේ එම රැඳවියාගේ නම නොතිබූ බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඉන් ඉල්ලා ඇත්තේ මෙම වරද සිදු කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කර ඊට අදාළව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka