හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීම සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක අද (19) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක එළඹෙන (26) වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.